පුත්තලමේ සිදුවු පිපිරීමේ දර්ශන මෙන්න වීඩියෝව එක් අයෙකු මිය ගොස් ඇත

පුත්තලමේ සිදුවු පිපිරීමේ දර්ශන මෙන්න වීඩියෝව
එක් අයෙකු මිය ගොස් ඇත
පුත්තලම පාලාවිය ප්‍රද්‍ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක  ඇතිවූ  පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.අද උදේ පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ  පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් තරුණයෙකි.
පුත්තලමේ සිදුවු පිපිරීමේ දර්ශන මෙන්න වීඩියෝව එක් අයෙකු මිය ගොස් ඇත පුත්තලමේ සිදුවු පිපිරීමේ දර්ශන මෙන්න වීඩියෝව එක් අයෙකු මිය ගොස් ඇත Reviewed by PRABASH on March 05, 2018 Rating: 5

No comments