පියුමි හංසමාලිගේ උපන් දින පාටියේ කූෂි පිස්සුවෙන් නටපු නැටිල්ල

පියුමි හංසමාලිගේ උපන් දින පාටියේ කූෂි පිස්සුවෙන් නටපු නැටිල්ල
පියුමි කියන්නේ අන්තර්ජාලය තුල පුවත් මවන චරිතයක්. කාගේත් අවධානයට ලක්වෙන විදිහට සිය ෆේස්බුක් පිටුවට නිරන්තරයෙන් ඡායාරූප එකතු කරන්නත් පියුමි නිතර කටයුතු කරනවා.පියුමි හංසමාලි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙසයි. හැබැයි දැන් දැන් පියුමි ජනප්‍රිය නිළියක් වේගෙනත් එනවයි කියලා තමයි ක්ෂේත්‍රයෙන් ඇහෙන කතාවලින් කියවෙන්නෙ.
මෙන්න එම නැටුමේ වීඩියෝව පහතින්.
පියුමි හංසමාලිගේ උපන් දින පාටියේ කූෂි පිස්සුවෙන් නටපු නැටිල්ල පියුමි හංසමාලිගේ උපන් දින පාටියේ කූෂි පිස්සුවෙන් නටපු නැටිල්ල Reviewed by PRABASH on March 04, 2018 Rating: 5

No comments