අම්පාර මුස්ලිම් හෝටලයේ සිංහල සේවකයා අයිති කාරයා වගේ කියන කතාව ඒ කඩල පිටි ලු
අම්පාර මුස්ලිම් හෝටලයේ සිංහල සේවකයා
අයිති කාරයා වගේ කියන කතාව ඒ කඩල පිටි ලුඅම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
මෙන්න එම කොල්ලා කියන කතාව.

Reviewed by PRABASH
on
March 02, 2018
Rating:

No comments