අම්පාර "වඳ හෝටලේ" දෙවන වීඩියෝවත් එළියට
අම්පාර "වඳ හෝටලේ" දෙවන වීඩියෝවත් එළියට
අම්පාර නගරයේ පන්සල් හන්දිය ආසන්නයේ හෝටලයක ආහාර ගැනීමේදී දුන් මස් හොද්දේ වඳ පෙති දමා තිබුණේ යැයි පවසමින් පෙරේදා (26දා) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමකින් වෙළෙඳසල් හතරකට, ආගමික ස්ථානයකට සහ රථ වාහන කිහිපයකට හානි සිදුව තිදෙනකු තුවාල ලබා ඇත.මෙම හෝටලයට තරුණයන් තිදෙනකු ගොස් ආහාරයට කොත්තු රොටි මිලදී ගෙන තිබේ. එම අවස්ථාවේ එම කොත්තු රොටි ආහාරයට ගැනීමට ලබා දුන් මස් හොද්දේ බාගෙට දියවූ යමක් තිබෙන බව දැක ඒ බව එම වෙළෙඳසලේ සිටි අයගෙන් මේ තියෙන්නේ මොනවා දැයි එම තරුණයන් විමසා ඇත. ඒ අවස්ථාවේදී මොනවද දන්නේ නැහැ කියා එම සේවකයන් මුලදී පවසා ඇති අතර පසුව මේ වඳ පෙති නේදැයි එම තරුණයන් දිගින් දිගටම විමසා සිටින විට වෙළෙඳසලේ සේවකයෙක් ඒවා වඳ පෙති බව පවසා ඇතැයි පැවැසේ.
මෙන්න එම දෙවන වීඩියෝව පහතින්.

Reviewed by PRABASH
on
March 02, 2018
Rating:

No comments