සමන්තබද්‍ර හිමියන් ජයටම සමරපු අමුතුම උපන්දින පාටිය

සමන්තභද්‍ර යනු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යොදන නාමයකි. නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, උම්මග්ග ජාතකය සිදත් සඟරා විවරණයට අනුවද සමන්ත භද්‍ර යනු බුදුරජාණන් වහන්සේ හඳුන්වන නමකි. ඉතිහාසයේ වෙනත් ගිහියෙක් හෝ පැවිද්දෙක් මෙම නාමය භාවිතා කල බවට පැහැදිලි සාක්ෂි හමු නොවේ. කල්ප සියයක් පුරාවටම බුදුරජාණන් වහන්සේලා පහලව ඇත්තේ හතර නමක් පමණි. උන්වහන්සේලා නම් වශයෙන් කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම වන්නාහුය. මෙම භද්‍ර කල්පයේ පස්වනුව එමෙන්ම අවසාන වශයෙන් පහලවනුයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත. අතීත, වර්ථමාන, අනාගත යන කාලත්‍රයම පිරිසිඳ දැකිය හැකි නිසා බුදුරජාණන් වහන්සේ සමන්ත චක්ඛු ලෙසද හඳුන්වන සේක.
මෙන්නා එම උත්සවයේ වීඩියෝව

Reviewed by PRABASH
on
March 01, 2018
Rating:

No comments