තුන් වේලටම බත් කෑවම ඔබටත් වෙණ දේ

තුන් වේලටම බත් කෑවම ඔබටත් වෙණ දේ
පාන් කාපු කාලයක් මතක නැත. ඒ පාන් සමඟ තරහ වෙලාවත් පාන් එපා වෙලාවත් නොව ගමේකමට අපි බත්වලට පුරුදු වී ඇති නිසාය. ගමේ මිනිස්සු හැමදාමත් තුන් වේලටම බත් කෑහ. කෙසේ හෝ අපි කඩේකට ගොස් පාන්වල මිල ගණන් තත්ත්වය විමසා බැලුවෙමු.පාන් ගෙඩියක මිල රුපියල් 58 ක් බව දැනගත් විට අපට ද පාන් කියාගන්නට බැරි විය. ඊට ලාබෙට හාල් ඇති නිසා පාන් මිල වැඩිවීම ගැන අපි නම් කම්පාවට පත් නොවීමු. පාන් පිටි ත්‍රස්තවාදයක් ගැන විමල් වීරවංශ ඇමතිතුමා කතා කරද්දී සමහර අය ඔහුට ඔච්චම් කළහ.ඔහුට විරුද්ධව එරෙහිව විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් බත් කන අයට උපදෙස් දෙන අවස්ථා ද අපි දුටුවෙමු. වීරවංශ මහතාගේ අදහස වූයේ ඇමෙරිකන් පිටිවලට විරෝධයක් නොව පාන් කනවාට වඩා ජනතාව උදේ වරුවටත් බතට හුරු කිරීම ඉතාමත් සාධාරණ බැවිනි.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින් බලන්න.
තුන් වේලටම බත් කෑවම ඔබටත් වෙණ දේ තුන් වේලටම බත් කෑවම ඔබටත් වෙණ දේ Reviewed by PRABASH on March 01, 2018 Rating: 5

No comments