හදිස්සි අණතුරකින් මියගියත් අඩ අඩා දරුවන් සොයා පැමිණි තාත්තා මෙය හිතාගන්නවත් බැරි සත්‍ය සිදුවීමක්

හදිස්සි අණතුරකින් මියගියත් "අඩ අඩා දරුවන් සොයා පැමිණි තාත්තා"
මෙය හිතාගන්නවත් බැරි සත්‍ය සිදුවීමක්
පොතක මෙහෙම සඳහන් වුණා. “දුක හැමදාටම හිතේ හංගන් ඉන්න බැහැ" කවදා හරි දවසක ඒක මොන ක්‍රමයකින් හරි පිට වෙනවා. ඒ නිසා ලෙඩ වෙන්නත් පුළුවන්.,<The Grieving Teen> දුක හිතේ තද කරන් ඉන්න කෙනෙක් අධික ලෙස මත්පැන් නැත්නම් මත්ද්‍රව්‍ය ගන්නත් පෙලඹෙන්න පුළුවන්.දුක නිසා ඔයාගේ හැඟීම් සහ හැසිරීම් වෙනස් වෙන්න පුළුවන්. මැරුණ කෙනා තමන්ව දාලා ගියා කියලා හිතලා සමහර අය ඒ කෙනා ගැන වෛරයක් ඇති කරගන්නවා. තවත් අය දෙවියන්ට දොස් කියනවා. මැරුණ කෙනා ජීවතුන් අතර ඉද්දී එයාට කියපු, කරපු දේවල් ගැන හිතලා දුක් වෙන අයත් ඉන්නවා.
මෙන්න එම ත්තාගේ සන්වේදී කතාවේ වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරගෙනම යන්න.
හදිස්සි අණතුරකින් මියගියත් අඩ අඩා දරුවන් සොයා පැමිණි තාත්තා මෙය හිතාගන්නවත් බැරි සත්‍ය සිදුවීමක් හදිස්සි අණතුරකින් මියගියත් අඩ අඩා දරුවන් සොයා පැමිණි තාත්තා මෙය හිතාගන්නවත් බැරි සත්‍ය සිදුවීමක් Reviewed by PRABASH on March 03, 2018 Rating: 5

No comments