වැසිකිලි ගියත් වැසිකිලි ගැන ඔබ මෙතෙක් නොදත් කතාවක්
වැසිකිලි ගියත් වැසිකිලි ගැන ඔබ
මෙතෙක් නොදත් කතාවක්
ඕනෑම කෙනෙකුගේ සනීපාරක්ෂාව සඳහා නාන කාමරය සහ වැසිකිළිය අත්‍යවශ්‍ය වෙයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දීම සිරිතකි. ඇතැමුන් විශාල වියදමක් දරමින් තම නිවෙසේ සුපිරිම අංගය වන ලෙස එය ඉදි කරනු දක්නට ලැබෙයි. එහෙත් නාන කාමරය සහ වැසිකිළි යනාදිය පමණක් නොව ඒවායේ අපජලය තැන්පත්වන වළ පවා ස්ථානගත කිරීම සහ ඉදිකිරීම කළ යුත්තේ කිසියම් ප්‍රමිතියක් අනුවයි. ඒ එසේ නොකළොත් එම නාන කාමරය සහ අපජලය රැඳෙන වළ ගෙදරට බලවත් කරදරයක් වනු නිසැකය.
මෙන්න වැසිකිළියේ ඔබ නොදත් කතාව

Reviewed by PRABASH
on
March 01, 2018
Rating:

No comments