අපරාධ කාරයන්ව අල්ලන පොලිස් නිළ සුනඛයින්ගේ වැඩ කිඩ මෙන්න
අපරාධ කාරයන්ව අල්ලන පොලිස්
නිළ සුනඛයින්ගේ වැඩ කිඩ මෙන්න
පොලිස් දෙපාර්තෙමින්තුවේ වසර තිහක පමණ කාලයක් සේවය කරන තමන්ට මිනිසා කියන සත්ත්වයා සමග වැඩ කටයුතු කරනවාට වඩා පොලිස් සුනඛ කොටිඨාශයේ සුනඛයන් සමග වැඩ කටයුතු කිරිම ඉතා පහසු බව මධ්‍යම පළාත හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පත් ලලිත් ජයසිංහ මහතා පැවසුවා.මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ නිළ සුනඛයින් සාක්‍ෂි සදහා කැදවිය නොහැකි බවත් හරස් ප‍්‍රශ්නවලට භාජනය කළ නොහැකි බවත් පොලිස් සුනඛයින් ආහාර නොලැබුණාම අඩු පාඩුකමි ඇති වුණාම එස්.එමි.එස් නොගසන සත්ත්ව කොටිඨාශයක් බවයි.
මෙන්න එම සුනඛයින්ගේ වීඩියෝව

Reviewed by PRABASH
on
March 01, 2018
Rating:

No comments