ප්‍රේත ලෝකයේ මනාලිය ඔබ නැරඹිය යුතුම ඉතා හරවත් වටිනා වීඩියෝවකි
ප්‍රේත ලෝකයේ මනාලිය ඔබ නැරඹිය යුතුම
ඉතා හරවත් වටිනා වීඩියෝවකි
තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක් නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්, හොඳ මනාලයෙක්, ලොකු විවාහ උත්සවයක්, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද?
මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 20, 2018
Rating:

No comments