සූපවේදියෙක් අතින් නිර්මාණය වූ මිලියන ගණනක් වටින අපූරු චොකලට් එක මෙන්න
සූපවේදියෙක් අතින් නිර්මාණය වූ මිලියන ගණනක්
වටින අපූරු චොකලට් එක මෙන්න
ලෝකයේ වටිනාකමින් වැඩිම චොකලට් එක නිර්මාණය කිරීමට පෘතුගාලයේ සූපවේදියෙකු සමත් වී තිබෙනවා.මෙම චොකලට් එක ලංකා මුදලින් රුපියල් ලක්ෂ 14 ක වටිනාකමිකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.මෙම චොකලට් එක අධික වටිනාකමික් යුක්ත වීමට හේතුව වී ඇත්තේ ආහාරයට ගත හැකි රත්‍රං ආවරණයනකින් ආවරණය කර තිබීම නිසයි.
පහතින් එම වීඩියෝව බලන්න තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න.

Reviewed by PRABASH
on
March 20, 2018
Rating:

No comments