පොලිසියට යහමින් සැලකූ ගමේ මිනිස්සු

පොලිසියට යහමින් සැලකූ ගමේ මිනිස්සු
චීන පානීය ජල බෝතල් නිෂ්පාදන සමාගමක් සඳහා රාජාංගනය වැවේ ජලය බදු දීමට යන බවට පැතිර ගිය ආරංචියක් මුල් කොට තඹුත්තේගම වැසියන් පිරිසක් තඹුත්තේගම පොලීසිය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයක් නිසා උණුසුම් තත්වයක් ඇතිවි තිබේ. මෙහිදී පාදෙණිය අනුරාධපුරය ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර උද්ඝෝෂකයන් පොලීසියට ගල් මුල් වලින් පහරදීමේදී උද්ඝෝෂකයන් විසුරවා හැරීම පිණිස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කොට ඇත.
මෙන්න පහතින් එම වීඩ්යෝව
පොලිසියට යහමින් සැලකූ ගමේ මිනිස්සු පොලිසියට යහමින් සැලකූ ගමේ මිනිස්සු Reviewed by PRABASH on March 01, 2018 Rating: 5

No comments