කොරියාවේ ඉන්න අයටත් කොරියාවට එන්න ඉන්න අයටත් ඉතා වැදගත් මේක​

කොරියාවේ ඉන්න අයටත් කොරියාවට එන්න
ඉන්න අයටත් ඉතා වැදගත් මේක​
කොරියානු අර්ධද්වීපයේ පහළ පේලියොලිතික යුගය දළ වශයෙන් වසර මිලියන බාගයකට ප්‍රථම ඇරඹෙන්නට ඇතැයි සැලකේ.කොරියාවෙන් හමුවන පැරණිතම කුඹල් නිර්මාණ ක්‍රි.පූ. 8000 අවට කාලනිර්ණය කර ඇත.[4] එහි නියෝලිතික යුගය ක්‍රි.පූ. 6000න් පසුව ඇරඹුණු අතර අනතුරුව ක්‍රි.පූ. 800දී ලෝකඩ යුගයත්,සහ යකඩ යුගය ක්‍රි.පූ. 400 අවටත් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙන්න එම වැදගත් වීඩියෝව පහතින්.
කොරියාවේ ඉන්න අයටත් කොරියාවට එන්න ඉන්න අයටත් ඉතා වැදගත් මේක​ කොරියාවේ ඉන්න අයටත් කොරියාවට එන්න ඉන්න අයටත් ඉතා වැදගත් මේක​ Reviewed by PRABASH on March 01, 2018 Rating: 5

No comments