ගුවන් තොටුපලේ X-Ray එකෙන් සුට්කේසය තුල තිබු දේ දැක ලොවම කැළඹෙයි
ගුවන් තොටුපලේ X-Ray එකෙන් සුට්කේසය
තුල තිබු දේ දැක ලොවම කැළඹෙයි
1947 ජූනි මාසයේදී “විහාරමහා දේවී” යානය ජොන් කොතලාවල මහතාගේ යෝජනාවක් අනුව මැතිවරණ නාමාවලියක් ගෙන ඒම සඳහා ලන්ඩන් බලා පියාසර කරන ලදී. දින 9 ක ඓතිහාසික ගුවන් ගමනක් වූ මෙම ගමන ලාංකිකයින්ගේ ගුවන් කේෂේත්‍රයේ හැකියාවන් සහ “ඩී සී - 3” ගුවන් යානයේ විශ්වාසනීය බව තහවුරු කිරීමට මහෝපකාරී විය. මෙම සියළුම පෙර සූදානම් ගුවන් ගමන් වල කූඨප්‍රාප්තිය 1947 දෙසැම්බර් 10 වන බදාදා දින “එයාර් සිලොන්” නම් නව ගුවන් සමාගමේ ප්‍රථම ගුවන් ගමන මගින් සටහන් කරන ලදී. ගුවන් නියමු පීටර් ප්‍රනාන්දු මහතා විසින් මගීන් 16 දෙනෙකු සමගින් මෙහෙයවන ලද “සීතා දේවී” ගුවන් යානය පෙරවරු 08 පසුවී මිනිත්තු කීපයකදී රත්මලාන ගුවන් ධාවන පථයේ සිට කන්කසන්තුරේ ගුවන් ධාවන පථය වෙත පියාසර කරන්නට යෙදින. සුළු වේලාවක් එහි නවතා තිබූ “ඩකෝටා” ගුවන් යානය මදුරාසි ගුවන් තොටුපළ වෙත පියාසර කර එදිනම යළි ලංකාව බලා ආපසු පියාසර කරන ලදී.
මෙන්න එම X-Ray එකේ තිබුන දේ.

Reviewed by PRABASH
on
March 02, 2018
Rating:

No comments