යකඩ යකා පෙනී පෙනී සෙල්ෆි ගන්න ගිය 24 ක් මරුට ලංකික තරුණ ජීවිත රැකගමු

යකඩ යකා පෙනී පෙනී සෙල්ෆි ගන්න ගිය 24 ක් මරුට ලංකික තරුණ ජීවිත රැකගමු
දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් පසුගිය මාස 10 තුළ දී තරුණ ජීවිත 24ක් අහිමි වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
මෙම තත්ත්වය ඉදිරියේදී අවම කර ගැනීම සඳහා පුළුල් ක්‍රියාමාර්ග දියත් කර ඇති බවයි එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 
යකඩ යකා පෙනී පෙනී සෙල්ෆි ගන්න ගිය 24 ක් මරුට ලංකික තරුණ ජීවිත රැකගමු යකඩ යකා පෙනී පෙනී සෙල්ෆි ගන්න ගිය 24 ක් මරුට ලංකික තරුණ ජීවිත රැකගමු Reviewed by PRABASH on November 28, 2017 Rating: 5

No comments