දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක්

දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක්
අතින්ද්‍රීය බුද්ධියේ මහිමයෙන් අනාවැකි පළ කිරීම අසත්‍යක් කියා හෝ සත්‍යයක් කියා හෝ පැවසීම එකවිටම කළ හැකිද යන්න ප්‍රශ්නයකි.කෙසේ වෙතත් වසර ගණනාවකට පෙර තමා කියූ අනාවැකි ඒ ආකාරයෙන්ම පසු කාලයක විද්‍යාවෙන් ඔප්පු වූ අයකු සිටීනම් ඒ සැබෑ සමතකු බව පිළිගත හැකිය.ඉන්දියාවේ වාසය කරන බාබු කාලයිල් එවැන්නෙකි. ඔහු පැවසු අනාවැකි එසේ මෙසේ ඒවා නොවේ.ආලෝක වර්ෂ 50කට එහා පෘතුවියට සමාන ග්‍රහලෝකයක් ඇතැයි කලායිල් ප්‍රකාශ කළේ 1998 වසරේදීය.කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ විද්යන්ග්යෝ 2004 වර්ෂයේ එවැන්නක් ඇති බව විද්‍යාත්මක සාධක සහිතව සොයාගත්තේ ය.අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට 2001 වසරේ අගෝස්තු 2 වැනිදා ඔහු නැවත වරක් අනාවැකියක් කියූ අතර හංගේරියානු විද්යන්ගයන් පිරිසක් ඊට මාස කිහිපයකට පසු ඒ බව තොරතුරු සමඟ වාර්තා කළහ.
දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් දෙසැම්බර් අවසානයට කළින් ලංකාවට බිහිසුණු සුනාමියක් Reviewed by PRABASH on November 27, 2017 Rating: 5

No comments