දරුඵල නැති කාන්තාවන් රවටා ලිංගික ආශාවන් සපුරගන්න හොර කපුවා Video

ඉතින් රුවන්වැලි සෑ පුදබිමේ භාවනාවේ යෙදෙමින් දරුවන් ප්‍රාර්ථනා කරන විවාහක තරුණියන්ද සිටිනවා.
ඉතින් මේ තරුණියන්ට දරුපල ලබාදෙන මහා බලසම්පන්න දේවාලයක් තිබෙන බව පවසා මෙම විවාහක තරුණ කාන්තාවන් රවටා එහි රැගෙන ගොස් අතවර කරන කපුවෙක් පිළිබඳ තොරතුරු මේවනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් විසින් බලගතු යැයි කියන මෙම කපු මහතා සිටින දේවාලය නොච්චියාගම ප්‍රදේශයේ තිබෙන බව පවසමින් වංචනික කපුවාගේ කාමාශාව සංසිඳුවීමට තරුණියන් රවටා ගෙන ගොස් තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර දරුපල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා ඇති අතර මෙම කාන්තාවන්ගේ බස් අසා ඇය මෙම දේවාලයට ගොස් තිබෙනවා.
එහිදි ඇයට කුටියකට වී මද වේලාවක් භාවනාවේ යෙදෙන්නට කිවූ කපුවා යැයි කියන පුද්ගලයා එම අවස්ථාවේදී තරුණියගේ හිසේ තෙල් වැනි යමක් ආලේප කර ඇති අතර ඉන් මද වේලාවකට පසු ඇය සිහිසුන් වී තිබුණා. අනතුරුව තරුණ කාන්තාව ඔහුගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා.
මෙම වංචනික පුද්ගලයා මානසික අසහනයකින් පෙලෙන්නෙකු වන අතර ඔහු විසින් මෙම තරුණියට බරපතල ලෙස ලිංගික අතවර කර ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙවැනි සිදුවීම් විශාල වශයෙන් සිදුවුවත් බොහෝ තරුණියන් ලැජ්ජාව නිසා කිසිවෙකුටත් මේ පිළිබඳව පැවසීමට මැලිවන අතර ඉන් මෙම හොර කපුවා ප්‍රයෝජන ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
දරුඵල නැති කාන්තාවන් රවටා ලිංගික ආශාවන් සපුරගන්න හොර කපුවා Video  දරුඵල නැති කාන්තාවන් රවටා ලිංගික ආශාවන් සපුරගන්න හොර කපුවා Video Reviewed by PRABASH on November 21, 2017 Rating: 5

No comments