තමන්ව ආදරයෙන් හැදූ ස්වාමියාගේ නිසල දේහය අසළ නොකා නොබී වැලපෙන පූස් සුරතලා

මිනිසුන් ළඟ පවා නැති සමහර ගුණදම් සහ ආදරය ඇතැම් විට තිරිසන් සතුන් තුළින් මතුවන අවස්ථා අපට ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබෙනවා.
කුඩා කල සිට නිවසක හැදුණු සුරතල් පූසෙකු තමන්ව ආදරයෙන් රැකබලා ගත් ස්වාමියා මියගිය පසු ඔහුගේ නිසල දේහය ළඟින්ම වැතිර සිටින ආකරය එම ඡායාරූප පෙලෙන් දැක්වෙනවා.

Reviewed by PRABASH
on
November 30, 2017
Rating:

No comments