ජනාකීර්ණ තැනක ජංගම දුරකතනයෙන් කතා කරන විට ඔබත් මේ දේ ගැන සැලකිලිමත් වන්න.


ජනාකීර්ණ තැනක ජංගම දුරකතනයෙන් කතා කරන විට ඔබත් මේ දේ ගැන සැලකිලිමත් වන්න.
අපි හැමෝටම එක එක විදියේ නොරිස්සීම් තියනවා අනිත් මිනිස්සුන්ගේ වැඩ ගැන. නොරිස්සීම් තියෙනවා උනත් ඒ හැම වෙලාවකම අපිට ඒකට විරෝධය පාන්න නම් ඉඩක් ලැබෙන්නේ නෑ. නමුත් හැමෝම අනිත් අයට නොරිස්සීමක් ඇති නොවන විධියට ඉන්නත් දැන ගන්න ඕනේ. මේ වීඩියෝවේ ඉන්න කාන්තාවට තියන නොරිස්සීම හයියෙන් කෑ ගහන අයව පේන්න බැරි වීම වෙන්න ඇති. බලන්න එයාගේ ප්‍රතිචාරය මොකක්ද කියලා
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
ජනාකීර්ණ තැනක ජංගම දුරකතනයෙන් කතා කරන විට ඔබත් මේ දේ ගැන සැලකිලිමත් වන්න. ජනාකීර්ණ තැනක ජංගම දුරකතනයෙන් කතා කරන විට ඔබත් මේ දේ ගැන සැලකිලිමත් වන්න. Reviewed by Gossip Girl on November 08, 2017 Rating: 5

No comments