GPS තාක්ෂණය ආධාරයෙන් ක්‍රියාත්මක වන හිසෙහි පැලදිය හැකි ගිනිඅවියක්


ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරාණාසී ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන Shyam Chaurasia අලුත් මාදිලියක ගිනිඅවියක් හදුන්වා දී ඇති අතර මෙය GPS තාක්ෂණය ආධාරයෙන් ක්‍රියාත්මක වන්නකි. එමෙන්ම මෙම ගිනිඅවිය හෙල්මටයක අධාරයෙන් හිසෙහි පැලදිය හැකිවේ.
GPS තාක්ෂණය ආධාරයෙන් ක්‍රියාත්මක වන හිසෙහි පැලදිය හැකි ගිනිඅවියක්
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
GPS තාක්ෂණය ආධාරයෙන් ක්‍රියාත්මක වන හිසෙහි පැලදිය හැකි ගිනිඅවියක් GPS තාක්ෂණය ආධාරයෙන් ක්‍රියාත්මක වන හිසෙහි පැලදිය හැකි ගිනිඅවියක් Reviewed by Gossip Girl on November 07, 2017 Rating: 5

No comments