මේකප් නැතිව ඉන්න මෙන්න මෙයාල අදුනන්න පුළුවන්ද බලන්න

මේකප් නැතිව ඉන්න මෙන්න මෙයාල අදුනන්න පුළුවන්ද බලන්න ටීවී එකේ දකින අයගෙ ඇත්තම පෙනුම මෙන්න
කාන්තාවන් වන අප සියලුම දෙනා ගොඩක් කැමතියි නේද ලස්සනට ඉන්න. මොන තරම් කාර්යබහුල ජීවන රටාවක කටයුතු කළත්,  එළියට යනකොට ලස්සනට ඇඳලා,  ලස්සන විදියට යන්න සියලුම කාන්තාවන් කැමතියි. ඉතින්  මොන විදියෙ සමාජ පරිසරයක ගැවසුනත්, කොතන ගියත් , අපේ කාන්තාවන් මේකප් කරන කටයුත්ත නම්  කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ කියලා මම දන්නවා.
මේකප් නැතිව ඉන්න මෙන්න මෙයාල අදුනන්න පුළුවන්ද බලන්න මේකප් නැතිව ඉන්න මෙන්න මෙයාල අදුනන්න පුළුවන්ද බලන්න Reviewed by PRABASH on November 28, 2017 Rating: 5

No comments