වියානා ඇලේ සිදු වූ ඛේදවාචකය ගැන ජීවිතය බේරාගත් පුංචි පුතු කියන සංවේදී කතාව

වියානා ඇලේ සිදු වූ ඛේදවාචකය ගැන ජීවිතය බේරාගත් පුංචි පුතු කියන සංවේදී කතාව
එකම ලෙයින් බැඳි මව පියා සහ පුතුගේ ජීවිත සඟවා ගැනීමට තරම් සාහසික වූ වියානා ඇළ ජලකඳ හේමරත්න පවුලට පමණක්‌ නොව කන්ද උඩරටම දුක්‌ ගංඟාවක ගිල්වන්නට මඟ පෑදුවේය.
එකම බඩවැල කඩාගෙන එක්‌ව වෙසෙන්නට පෙරුම්පුරා උපන් නෙත්වින අකේෂ් සහ මෙත්වින අකේෂ් සහෝදරයන් මේ භවයේදී වෙන් කරන්නටත්, මෙත්වින අකේෂ්ට ජීවිත කාලය පුරාවටම මැරි මැරී උපදින තරම්ම මහා දුකක්‌ ඉතිරි කර දෙන්නටත් වියානා ජල කඳ දරුණු වූයේය.
වියානා ඇලේ සිදු වූ ඛේදවාචකය ගැන ජීවිතය බේරාගත් පුංචි පුතු කියන සංවේදී කතාව වියානා ඇලේ සිදු වූ ඛේදවාචකය ගැන ජීවිතය බේරාගත් පුංචි පුතු කියන සංවේදී කතාව Reviewed by PRABASH on November 28, 2017 Rating: 5

No comments