Sachini Ayendra ෂූටින් අතරතුර ඔබ නොදුටු වීඩියෝව
Sachini Ayendra ෂූටින් අතරතුර ඔබ නොදුටු වීඩියෝව
2002 වසරේ මහනුවර පැවැති නිරූපණ තරඟයකින් ජය ගත් අයේන්ද්‍රා, එම වසරේම එළිෆන්ට් හවුස් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් නිර්මාණය කරන ලද රූපවාහිනී ප්‍රචාරණ දැන්වීම් ද්විත්වයක පෙනී සිටියාය. 2003 වසරේදී ඇය ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළඳිමින් එම වසරේ ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කලාය.
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
Sachini Ayendra ෂූටින් අතරතුර ඔබ නොදුටු වීඩියෝව
Reviewed by Gossip Girl
on
November 08, 2017
Rating:

No comments