ලංකාවේ පෙරලගන්න බස් ඩ්‍රයිවර්ල වගේද බලන්න මෙයාගේ ඩ්‍රයිවින්.
මුලින්ම සීට් බෙල්ට් එක දාගන්න. ගොඩක් දෙනෙක් මේක කරන්නේ පොලීසියට බයේ වුණාට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අත්‍යාවශ්‍ය ම දෙයක් තමයි මේ. ඒ නිසා තමන් ගැන,,...තමන්ගේ ආදරණීයයන් ගැන හිතලා වාහනයට නැගපු ගමන් ඒක අනිවාර්යයෙන් ම කරන්න... අලුත් වාහනවල එන්ජිමේ ශබ්දය ඇතුලට නොඇසෙන නිසා ටික කාලයක් ගියර් දැමිය යුතු වේලාවන් අවබෝධ කරගන්නට පුරුදු වෙනකම් ජනෙල් වීදුරු පහත් කරගෙන ඉන්න එක හොඳයි. එවිට අඩු තරමේ ඔබ නොදැන යට කරන්නට යන කෙනෙක් කෑ ගහන සද්දේ හරි ඇහේවි....
ලංකාවේ පෙරලගන්න බස් ඩ්‍රයිවර්ල වගේද බලන්න මෙයාගේ ඩ්‍රයිවින්.
Reviewed by Gossip Girl
on
November 07, 2017
Rating:

No comments