බලන්න වටිනවා මොකද මේ ගමේ තාලේ බං ගමේ තාලේ ..

බලන්න වටිනවා මොකද මේ ගමේ තාලේ බං ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.
බලන්න වටිනවා මොකද මේ ගමේ තාලේ බං ගමේ තාලේ .. බලන්න වටිනවා මොකද මේ ගමේ තාලේ බං ගමේ තාලේ .. Reviewed by PRABASH on November 27, 2017 Rating: 5

No comments