බයික් එකට නැගගන්න තරම්මවත් උස නැති උනාට කොහොමද දුවගේ පැදිල්ල

බයික් එකට නැගගන්න තරම්මවත් උස නැති උනාට කොහොමද පුංචි දුවගේ පැදිල්ල
සාක්කුවේ තරමට ගැලපෙන්නට බයික් එකක් ගන්න එක අපේ අනිවා යාලුවන්ගෙන් ගොඩක් අයගේ හීනයක් වෙන්න ඇති. ඒ වගේම ගන්න බයික් එක සුවපහසුව සහ කල්පැවැත්ම අතිනුත් ඉහල තැනක තියෙන්න උවමනා බව නම් අනිවා ෆැක්ට් එකක්. ඉතින් ඒ නිසා අපි අපේ යාලුවන්ට සාක්කුවට දැනෙන්නේ නැති බයික් කිහිපයක් ගැන කියන්න හිතුව. මේ බයික් සියල්ලම වගේ 190,000ත් 270,000ත් අතර මිල පරාසයක දුවන බව ඔබ තේරුම් ගන්න උවමනායි.
බයික් එකට නැගගන්න තරම්මවත් උස නැති උනාට කොහොමද දුවගේ පැදිල්ල බයික් එකට නැගගන්න තරම්මවත් උස නැති උනාට කොහොමද දුවගේ පැදිල්ල Reviewed by PRABASH on November 22, 2017 Rating: 5

No comments