ඩයිනෝසර් යුගය විනාශ කළ උල්කාවට සෑම අතින්ම සමානයි ලු


කීලෝමීටර් පහක් පළල යෝද උල්කාවක් පෘථිවිය අසළින් යයි - ඩයිනෝසර් යුගය විනාශ කළ උල්කාවට සෑම අතින්ම සමානයි ලු.
උල්කා වර්ෂාවක් යනු රාත්‍රී අහසේ එක් ස්ථානයකින් හටගන්නා සේ පෙනෙන ඇදහැලෙන උල්කා ගණනාවක් නිරීක්ෂණය කර හැකි මොහොතකි. මෙම උල්කා වර්ෂාවක් ඇති වන්නේ එක්වර පෘථිවි වායු ගෝලය වෙත සමාන්තර පථ ඔස්සේ අධික වේගයෙන් ඇතුල්වන උල්කාෂ්ම (ආන්තරීක්ෂ අපද්‍රව්‍ය) විශාල ප්‍රමාණයක් නිසාය.
ඩයිනෝසර් යුගය විනාශ කළ උල්කාවට සෑම අතින්ම සමානයි ලු ඩයිනෝසර් යුගය විනාශ කළ උල්කාවට සෑම අතින්ම සමානයි ලු Reviewed by PRABASH on November 27, 2017 Rating: 5

No comments