නාසයේ රෝම වලට කවදාවත් අතවත් තියන්න එපා

නාසයේ රෝම වලට කවදාවත් අතවත් තියන්න එපා මෙන්න එයට හේතුව
ලෝකප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වන Mehmet Oz මහතා පවසන පරිදි, අපේ මුහුණේ (මරණයේ ත්‍රිකෝණය) ලෙස හඳුන්වන ස්ථානයක් තිඛෙනවා, ඔබ එම ස්ථානයේ ඇති රෝම ගැලෙව්වොත් සහ කුරුලෑ පොඩි කරොත් ඒ හේතුවෙන් දරුණු ප්‍රතිවිපාක ඇතිවෙන්නට පුළුවන් බව එම මහතා වැඩි දුරටත් පවසනවා.
නාසයේ රෝම වලට කවදාවත් අතවත් තියන්න එපා නාසයේ රෝම වලට කවදාවත් අතවත් තියන්න එපා Reviewed by PRABASH on November 25, 2017 Rating: 5

No comments