පොලිස් බලයට මනුස්සකම බල්ලට දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දෙනෝදාහක් මැද චණ්ඩි වගේ හැසිරුණු හැටි

පොලිසිය ගැන සමාජයේ තියෙන්නේ හොඳ ආකල්පයක්නම් නෙවෙයි.ඒකට දහසක් හේතු තියෙනවා.අල්ලස් ගැනීම් වගේම මහජනතාව ඉදිරියේ හැසිරෙන ආකාරය නිසා පොලිසිය ගැන තියෙන පැහැදීම නැතිවෙලයි තියෙන්නේ.ඒකට තවත් කදිම උදාහරණයක් සපයන වීඩියෝවක් මේ දවස්වල මුහුණුපොත පුරාම හුවමාරු වෙනවා.
ඉන්ධන පිරවුම්හලක දෙනෝදාහක් ඉස්සරහ අසභ්‍ය වචන කියමින් නොමනා ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හැසිරෙනවා.පසුගිය දවසක ඉන්ධන හිඟයක් නැවතත් ඇති බවට පැතිරුණු ආරංචියත් සමඟ මහරගම ඉන්ධන පිරවුම්හලකත් දිගු පෝලිම් ඇතිවුණා.ඒ කිසිවක් ගාණක් නැතිව එතනට ආපු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තම යතුරුපැදියට ඉන්ධන ගන්න යද්දි ඒ අසල සිටි කෙනෙක් ඊට විරෝධය දැක්වුවා.එම අවස්ථාවේ ඇතිවන්නේ උණුසුම් තත්ත්වයක්.
එම වීඩියෝව පහතින්…
පොලිස් බලයට මනුස්සකම බල්ලට දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දෙනෝදාහක් මැද චණ්ඩි වගේ හැසිරුණු හැටි පොලිස්  බලයට මනුස්සකම බල්ලට දැමූ පොලිස්  නිලධාරීන් දෙදෙනෙක් දෙනෝදාහක් මැද චණ්ඩි වගේ හැසිරුණු හැටි Reviewed by PRABASH on November 22, 2017 Rating: 5

No comments