ලංකාවෙ හොල්මන් ගෙදරක සිද්ද වෙන ඈගේ මයිල් කෙලින් වෙන අත්භූත දේවල් ගෑන වීඩියෝවක්
ලංකාවෙ හොල්මන් ගෙදරක සිද්ද වෙන ඈගේ මයිල් කෙලින් වෙන අත්භූත දේවල් ගෑන අමුතු වීඩියෝවක්
මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට කතා කරල හිටිය ඉස්සර ඉදන්ම.විස්තර වැඩි උනාද මන්ද.
මෙක වෙලා දැන් අව්රුදු 10ක් වගේ වෙනව.අපේ පාරට පල්ලෙ ගෙදරක් තිබුන.ආච්චි කෙනෙකුයි සීය කෙනෙකුයි විතරයි ඒ ගෙදර හිටියෙ.මම පොඩි කාලෙ ඉදන් ඒ දෙන්නව අදුරනව.එයාලගෙ ලමයි ගැන නම් මම අදටත් විස්තර දන්නෙ නැ.එයාල ඈතක පදිංචියට ගිහින්.මෙයාල එක්ක ගමේ අය එච්චර හොද නැ.මම ඒක දැන ගත්තෙ පස්සෙ.ඒත් අපේ තාත්ත අම්ම එයාලට කතා කරල හිටිය ඉස්සර ඉදන්ම.විස්තර වැඩි උනාද මන්ද.
ලංකාවෙ හොල්මන් ගෙදරක සිද්ද වෙන ඈගේ මයිල් කෙලින් වෙන අත්භූත දේවල් ගෑන වීඩියෝවක්
Reviewed by PRABASH
on
November 22, 2017
Rating:

No comments