පුතාට උදවු කරන්න ගිහින් අම්මා පුතාගේ වාහනෙටම යටවෙයි Video..


චණ්ඩි පුතාසිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සම්මානනීය නිළි ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිත රැඟූ ගීතාගේ මුල් අවදියේ චිත්‍රපටයකි. අධ්‍යක්ෂවරයකු පිළිබඳ සඳහනක් නොවූ එකම සිංහල චිත්‍රපටයත් මෙයයි. මේ චිත්‍රපටය මුල් වරට තිරගත වූ සමයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් බලපත්‍රයක් ලබා තිබීම අනිවාර්යය වූ අතර මෙහි කතාව, දෙබස් හා තිර රචනය ද කළ සෝමපාල ලීලානන්ද සතුව එවැන්නක් නොතිබීම නිසා අධ්‍යක්ෂණය පිළිබඳ සඳහනකින් තොරව චිත්‍රපටය තිරගත කෙරිණ.
පුතාට උදවු කරන්න ගිහින් අම්මා පුතාගේ වාහනෙටම යටවෙයි Video..
පුතාට උදවු කරන්න ගිහින් අම්මා පුතාගේ වාහනෙටම යටවෙයි Video.. පුතාට උදවු කරන්න ගිහින් අම්මා පුතාගේ වාහනෙටම යටවෙයි Video..  Reviewed by Gossip Girl on November 06, 2017 Rating: 5

No comments