කාලගුණය පිළිබඳ රතු නිවේදනයක් ශ්‍රී ලංකාවට නිකුත් කරේ.යළිත් සුනාමි තත්වයක් හෝ නායයෑමක් අතළග

කාලගුණය පිළිබඳ රතු නිවේදනයක් ශ්‍රී ලංකාවට නිකුත් කරේ.යළිත් සුනාමි තත්වයක් හෝ නායයෑමක් අතළග.
සුනාමි අනතුරක කටකතාවක් පැතිර යන අතර එයි කිසිඳු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ එවැනි, අනතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවය.පැය 24 පුරාවටම කාලගුණය පිළිබඳ නිරන්තරයෙන් ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන බව වැඩිදුරටත් පවසනවා
කාලගුණය පිළිබඳ රතු නිවේදනයක් ශ්‍රී ලංකාවට නිකුත් කරේ.යළිත් සුනාමි තත්වයක් හෝ නායයෑමක් අතළග කාලගුණය පිළිබඳ රතු නිවේදනයක් ශ්‍රී ලංකාවට නිකුත් කරේ.යළිත් සුනාමි තත්වයක් හෝ නායයෑමක් අතළග Reviewed by PRABASH on November 30, 2017 Rating: 5

No comments