මුහුදු ගිය ධීවරයන්ගෙ දැලේ පැටලුණ කෝටි දෙකේ මාළුවා
වාසනාවෙ දොරෙන් මුහුදු ගිය ධීවරයන්ගෙ දැලේ පැටලුණ කෝටි දෙකේ මාළුවා මෙන්න
පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරිභෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්‍රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි.
පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරිභෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්‍රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි.
මුහුදු ගිය ධීවරයන්ගෙ දැලේ පැටලුණ කෝටි දෙකේ මාළුවා
Reviewed by PRABASH
on
November 25, 2017
Rating:

No comments