අම්මලා දරුවෝ ඔක්කොම අඩපු සිංදුව....
අම්මලා දරුවෝ ඔක්කොම අඩපු සිංදුව |
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙන වැටකෙයියා මලක් වගේ සුවද හමන පසලොස්වක හඳ වගේ එලිය ගෙනෙන ඔබයි මගේ අම්මා මට ජිවන සුවද ගෙනෙන සoසාරෙන් සoසාරෙට එකට අපි දෙන්නා බැදිලයි කියා මම හිතන්නේ වෙන කවුරුන්ද ඉන්නේ අම්මා තරම් මේ ලොකේ "අම්මා"කියන අකුරු තුනට සම වැදිලා අම්මේ ඔබේ ගුන කියන්න මේ හෝඩි පොතේ තියෙන අකුරුත් මටමදි සිව් බුදුවරු දුටුවත් මම එකම දවසේ නුබ දුටුවට පසුවයි අම්මේ මගේ දුක් ගිනි නිවෙන්නේ සක්විති රජ්වරුන් පව නුබට දන ගහල වදිනවා අම්මේ ඉතින් මම බලාන ඉන්නම් අම්මේ සිරිමා බෝ මුල මතු දිනක අම්මා බුදු වන තෙක් "ලෝකයේ සිටිනා සියලූම දරුවන්ගේ අම්මා වරුන් උදෙසායි".

Reviewed by PRABASH
on
November 21, 2017
Rating:
No comments