සම්මාන උළෙලකදී සුරූපී නිළි සෙලීනාගේ අඩ නිරුවත කැමරාවේ සටහන් වෙයි

සම්මාන උළෙලකදී සුරූපී නිළි සෙලීනාගේ අඩ නිරුවත කැමරාවේ සටහන් වෙයි
සුරූපී ගායිකාවක් මෙන්ම නිළියක්ද වන සෙලීනා ගෝමස් නිරතුරුවම සමාජ ජාල මධ්‍යවල කතාබහට ලක්වන සුපිරි තරුවක්.
පසුගියදා නිමාවුණු 2017 American Music Awards හිදි ඇය ඉදිරිපත් කළ ගීතය මෙන්ම රංගනය මේ වෙද්දි අන්තර්ජාලය කළඹන එකක් වෙලා.
ඊට හේතුව තමයි මේ ඉදිරිපත් කිරීමේදී සෙලීනාගේ යට ඇඳුම කැමරාවට නිරාවරණය වී තිබීම.
ඒ අවස්ථාවේදී ඇය හැඳ සිටියේ සුදු පැහැදි විනිවිද පෙනෙන ආකාරයේ ගවුමක්.
සම්මාන උළෙලකදී සුරූපී නිළි සෙලීනාගේ අඩ නිරුවත කැමරාවේ සටහන් වෙයි සම්මාන උළෙලකදී සුරූපී නිළි සෙලීනාගේ අඩ නිරුවත කැමරාවේ සටහන් වෙයි Reviewed by PRABASH on November 23, 2017 Rating: 5

No comments