සිංහලයන්ගේ ඇග රත්වෙන්න ටෝක් කරපු එකෙක්ට සිංහ කෙල්ලෙක් දෙන සුපිරි ටෝක් එක​

සිංහලයන්ගේ ඇග රත්වෙන්න ටෝක් කරපු එකෙක්ට සිංහ කෙල්ලෙක් දෙන සුපිරි ටෝක් එක​
19 යන සියවස දක්වා ලක්දිව එකම හෝ ප්‍රධානතම ස්වෛරීය රාජ්‍යය සිංහලේ ලෙස හැඳින්විනි ක්‍රි.ව. 1815 මාර්තු දෙවන දින උඩරට ගිවිසුම සමග සිංහලේ පාලනය ඉංග්‍රීසි ජාතිකයන්ට බාරවිය. රාජධානියට නැවතතත් දේශීය රජෙකු පත්කරගැනීම සඳහා වූ ඌව වෙල්ලස්ස කැරැල්ලට ප්‍රතිචාරයක් ලෙස ක්‍රි.ව. 1817දී සමස්ථ ලංකා දිවයිනම බ්‍රිතාන්‍ය ලංකාව ලෙස තනි පාලනයකට නතුකරගැනීමත් සමග සිංහලේ අහෝසිවිය.
සිංහලයන්ගේ ඇග රත්වෙන්න ටෝක් කරපු එකෙක්ට සිංහ කෙල්ලෙක් දෙන සුපිරි ටෝක් එක​ සිංහලයන්ගේ ඇග රත්වෙන්න ටෝක් කරපු එකෙක්ට සිංහ කෙල්ලෙක් දෙන සුපිරි ටෝක් එක​ Reviewed by PRABASH on November 24, 2017 Rating: 5

No comments