සනුක ගේ සංසාර සිහිනේ සින්දුවට දාපු අලුත්ම පට්ට ඩාන්ස් එක මෙන්න
දකුනු ආසියානු භාණ්ඩ හා වෙනත් කාලීන සංගීත ක‍්‍රම සමග මිශ‍්‍රණයේ තායිලන්ත බ්‍රේක් ඩාන්ස් කරුවෙකු තායිලන්ත එම් ටී වී වීදි සංගීතෝස්වයේදී තනි අතින් අතින් සිට ගැනීම (හෑන්ඞ් ස්ටෑන්ඞ්) දක්වන අයුරු. බ්‍රේක් ඩාන්ස් යනු හිප් හොප් රැල්ලේ කොටසක් ලෙස ව්‍යාප්ත වුන වීදි නර්තන ක‍්‍රමවේදයකි. නිව් යෝර්ක් නගරයේ සවුත් බ්‍රොන්ක්ස් ප‍්‍රදේශයේ අප‍්‍රිකානු අමෙරිකානුවන්, පුවටෝ රීකෝ තරුණයන් අතර 1970 දශකයේ දී මෙය ප‍්‍රචලිත විය. මෙය සාමාන්‍යයෙන් පොප් ෆන්ක් හා හිප් හොප් සංගීතයට භාවිතා වේ.
සනුක ගේ සංසාර සිහිනේ සින්දුවට දාපු අලුත්ම පට්ට ඩාන්ස් එක මෙන්න
සනුක ගේ සංසාර සිහිනේ සින්දුවට දාපු අලුත්ම පට්ට ඩාන්ස් එක මෙන්න
Reviewed by Gossip Girl
on
November 07, 2017
Rating:

No comments