හෝම් අලෝන් චිත්‍රපටය තිරගත වී වසර 25කට පසු එහි නලු නිළියන්ගේ වර්තමාන ස්වරූපය බලන්න…


“Home Alone” චිත්‍රපටය තිරගත වී වසර 25කට පසු එහි නලු නිළියන්ගේ වර්තමාන ස්වරූපය බලන්න…
1972 දී ලෙස්ටර් ජේම්ස් පිරිස් විසින් අධ්‍යක්ෂණය කළ නිධානය (The Treasure) නම් චිත්‍රපටය වෙනුවෙන් රංගන දායකත්වය ගාමිණි ෆෝන්සේකා හා මාලිනි විසින් ලබා දුණි. එහි තිර රචනය සඳහා වස්තු බීජය වී ඇත්තේ නිධානයක් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක්ය. මෙම චිත්‍රපටය 1972 දී වැනීසියේ පැවති අන්තර් ජාතික සිනමා උළෙලදී Silver Lion of St Mark සම්මානය හිමිකරගන්නා ලදී.
හෝම් අලෝන් චිත්‍රපටය තිරගත වී වසර 25කට පසු එහි නලු නිළියන්ගේ වර්තමාන ස්වරූපය බලන්න… හෝම් අලෝන් චිත්‍රපටය තිරගත වී වසර 25කට පසු එහි නලු නිළියන්ගේ වර්තමාන ස්වරූපය බලන්න… Reviewed by Gossip Girl on November 07, 2017 Rating: 5

No comments