මගේ අම්මා මට නැතිවුණෙත් පිළිකා රෝගයෙන් පිළිකා රෝගීන්ට රෝහලක් හදන්න යන වෛද්‍යවරිය

මේ කටයුත්ත සංවිධානය කරන්නේ ගාල්ල දිස්ත්‍රික් සිංහ සමාජය විසින්. සුවිශේෂී අරමුණක් පෙරදැරිවයි මෙම ප්‍රසංගය සිදු කරන්නේ. කරාපිටිය අලුතින් පිළිකා රෝහලක් ඉදිවෙනවා. එය ශ්‍රි ලංකා පිළිකා සංගමයේ ගාල්ල ශාඛාව ව්‍යාපෘතියක් හැටියටයි ආරම්භ වීමට නියමිත. ඉතින් මේ සමාජමය කාර්ය භාරයට අරමුදලක් එක්රැස් කිරීමේ අරමුණින් එහි ඉදිකිරීම් ආරම්භ වන සුබ මොහොතේ තමයි අපි මෙවැනි කටයුත්තක් සංවිධානය කළේ.

Reviewed by PRABASH
on
November 30, 2017
Rating:

No comments