ඇදුම් බ්ලේඩ් එකකින් කපලා - මරන්න කලින් දින ගනනාවක් සිර කරගෙන අපයෝජනය කරලා


ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවකි (කුමාර 2001:40). ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරළව හැදින්විය හැක. නුතනයේ විෂය ක්‍ෂෙ‍්ත‍්‍රයන් ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත. Oxford ‍” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ කි‍්‍රයා කිරීමයි . මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.
ඇදුම් බ්ලේඩ් එකකින් කපලා - මරන්න කලින් දින ගනනාවක් සිර කරගෙන අපයෝජනය කරලා ඇදුම් බ්ලේඩ් එකකින් කපලා - මරන්න කලින් දින ගනනාවක් සිර කරගෙන අපයෝජනය කරලා Reviewed by Gossip Girl on November 06, 2017 Rating: 5

No comments