දෙවියනේ සන්සාරෙ පතාගෙන ආවද මෙහෙම එකටම යන්න.අපට ඇහෙන සංවේදී කතාවක්
බුදු දහමේ උපත (ජාති), ව්‍යාධියට පත්වීම හා මරණය (ජරා මරණ) යන ලෝකයේ සියළු සත්ත්වයන්ට පොදු වූද, නිර්වාණය ලබාගැනීමෙන් පමණක් මිදිය හැකි වූද චක්‍රය සංසාරය නම් වේ. සංසාරය දුක්විඳීම හා බැඳී ඇති අතර නිර්වාණයට විරුද්ධ ආකාරයයි. සසර දුක් නොදන්නා අය තුළ සසර කළ කිරීමක් හට ගන්නේ නැත. සසර අවබෝධයක් නැති අයට සසර නැතිකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ ය.
හිස ගිනිගත් අයකු එම ගින්න නිවීමට උත්සාහ කරන සේ නොපමාව සසර දුක් නැති කරන නිවන් මඟ සෙවීමට උත්සාහ කළ යුතු ය.
දෙවියනේ සන්සාරෙ පතාගෙන ආවද මෙහෙම එකටම යන්න.අපට ඇහෙන සංවේදී කතාවක්
Reviewed by Gossip Girl
on
November 06, 2017
Rating:

No comments