ගිනි පෙට්ටි, වතුර, ප්‍රථමාධාර ඖෂධ ආදී ගිනි නිවන උපකරණයක් පවා සවිකර තිබෙන සුපිරි ත්‍රීරෝද රථය

ත්‍රීවීල් එකක් කිව්වහම නොදන්න කෙනෙක් නැහැනෙ මේ ලංකාවෙ. පොඩි එකෙක් පවා දන්නවා නොවැ. මං හිතන්නෙ ත්‍රීවීල් හදන රටේ වත් නැතුව ඇති මෙච්චර ත්‍රීවීල්. ඉතිං මේ ජනප්‍රිය වාහනේ ගැන මොනවා හරි ලියන්න හිතුනෙ ඒකයි. ගොඩක් ඈයොන්ට මේක එච්චරම වැදගත් නොවන මාතෘකාවක් වෙයි සමහරවිට. වදින ඈයො විතරක් කියෙවුවට කමක් නැහැ ඉතිං.

Reviewed by PRABASH
on
November 29, 2017
Rating:

No comments