ඔබව සැනෙකින් මරණයට ගෙනයන ලොව විෂ අධිකම සත්වයින්

සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති.ශ්‍රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්‍රවණේන්ද්‍රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්‍රහණය කර ගැනීමට සමත්ය.

Reviewed by PRABASH
on
November 24, 2017
Rating:
No comments