දම් රැජිනට හා නිම්තරු බස් වලට අභියෝග කරමින් දනුද්දරියන් පස්සට අට ගහයි.

ශ්‍රී ලංකාවේ ගමනාගමනය ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹ මූලිකව කේන්ද්‍ර කරගත් මාර්ග ජාලයකින් සමන්විතවේ. එමෙන්ම දුම්රිය මාර්ග ජාලයකින්ද සමන්විත එය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ යටත්වැසි නීතියට අනුගත වූ හෙයින් එය වර්තමානයේ රටේ සමස්ත ප්‍රවාහන අවශ්‍යතාවයෙන් සපුරන්නේ සුළු ප්‍රමාණයකි. තවද යාත්‍රාකල හැකි ජලමාර්ග , වරායන් හා කොළඹට සැතපුම් 22ක් උතුරින් කටුනායක හා හම්බන්තොට ස්ථාපනය කර ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල් දෙකකින්ද එය සමන්විත වේ. ශ්‍රී ලංකාව පුරා දිවෙන ගුවන්මාර්ග හා මහාමාර්ග ඉතා උසස් තත්වයේ පවතින අතර ඒවා නිසිපරිදි වැඩිදියුණු කෙරෙමින් පවති.

Reviewed by PRABASH
on
November 24, 2017
Rating:

No comments