ක්‍රිකට් ගහන අස්සේ සත්තු දුන්න සුපිරි ආතල් ටිකක්.

ක්‍රිකට් ගහන අස්සේ සත්තු දුන්න සුපිරි ආතල් ටිකක්.
ක්‍රිකට් යනු ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ සෙල්ලම් කරන ක්‍රිඩාවකි.පිටිය මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇත. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා ලකුණු රැස්කර ගැනීමට අනෙක් කණ්ඩායම ලකුණු නැවතීමට පන්දු රකින අතරතුර. තරගයේ වර්ගය අනුව එක් කණ්ඩායමකට ලැබෙන පිතිකරන අවස්තා ගනන 1ද 2ද යන්න තීරණය වේ. මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි.
ක්‍රිකට් ගහන අස්සේ සත්තු දුන්න සුපිරි ආතල් ටිකක්. ක්‍රිකට් ගහන අස්සේ සත්තු දුන්න සුපිරි ආතල් ටිකක්. Reviewed by PRABASH on November 23, 2017 Rating: 5

No comments