ලක්ෂ 5ක වැටුපකට බ්‍රිතාන්‍ය රැකියා අයදුම්කරන්නේ මෙන්න මෙහෙමයි

ලක්ෂ 5ක වැටුපකට බ්‍රිතාන්‍ය රැකියා අයදුම්කරන්නේ මෙන්න මෙහෙමයි
බ්‍රිතාන්‍යය සැලකෙන්නේ ලොව දියුණුතම රටක් ලෙසයි. එසේම පහසුවෙන් පිවිසීමට අපහසු රටක් ලෙසද එය නම් කෙරෙනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් ලාංකිකයින්ටද බ්‍රිතාන්‍යයේ රැකියා සදහා නොමිලේ අයදුම් කිරීමට අවස්ථාව ලැබී ඇති බව ඔබ දැන සිටියාද ?මේ ඒ පිළිබද වීඩියෝවයි...
ලක්ෂ 5ක වැටුපකට බ්‍රිතාන්‍ය රැකියා අයදුම්කරන්නේ මෙන්න මෙහෙමයි ලක්ෂ 5ක වැටුපකට බ්‍රිතාන්‍ය රැකියා අයදුම්කරන්නේ මෙන්න මෙහෙමයි Reviewed by PRABASH on November 21, 2017 Rating: 5

No comments