ඉන්දුනීසියාවෙන් කුඩා මකරෙකු සොයා ගැනේ


ඉන්දුනීසියාවෙන් කුඩා මකරෙකු සොයා ගැනේ
ඉන්දුනීසියාවෙන් සොයාගෙන ඇති මෙම කුඩා ජීවියා ඇත්තෙන්ම කුඩා මකරෙකුගේ ස්වරූපය දරයි. මේ සත්වයා Draco Volans නමින් හඳුන්වන කුඩා කටුසු විශේෂයකට අයත් වේ. ඔබත් මමත් දන්නා ආකාරයට ඇත්තෙන්ම අද දවසේ මකරුන් යනු මිත්‍යාවකි. කෙසේ වෙතත් මේ Draco Volans නම් අප පොත්වල දැක ඇති මකරන්ගේ ස්වරූපය දැරීම පුදුමාකාරයි. ඔවුන්ට ගසකින් ගසකට පියාසර කිරීම සඳහා මකරුන්ගේ වැනි පියාසර උපාංගයක් පිහිටා තිබෙනවා. ඔවුන් විලෝපිකයන් වීම වැළැක්වීම සඳහා මේ පියාසර හැකියාව ලැබී ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි.
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
ඉන්දුනීසියාවෙන් කුඩා මකරෙකු සොයා ගැනේ ඉන්දුනීසියාවෙන් කුඩා මකරෙකු සොයා ගැනේ Reviewed by Gossip Girl on November 08, 2017 Rating: 5

No comments