බෝල් දානවා දැකලා තියනවා ඒත් මේ වගේ දානවානම් කවදාවත් දැකලා නැතුව ඇති.

ක්‍රිකට් නම් ඕනෑ තරම් තිබේ. කොතරම් ක්‍රිකට් තිබුණද සුන්දර මතකයන් ඇත්තේ බිඳකි. අපේ ක්‍රිකට් කලාවේ දෙවැනි වේග පන්දු බලඇණියේ ආරම්භකයා වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙවර 'අපි නොදන්න ක්‍රිකට්' ඔස්‌සේ සිය සුන්දර ක්‍රිකට් දිවියේ රස මුසු තැන් පැවසුවේය. ටෙස්‌ට් තරග 40 කදී කඩුලු 85 ක්‌ද එක්‌දින තරග 134 කදී කඩුලු 109 ක්‌ද දවාගෙන ශ්‍රී ලංකා ක්‍රීකට් ඔසවා තැබීමට පුරෝගාමී මෙහෙවරක නිරත විය.

Reviewed by PRABASH
on
November 23, 2017
Rating:
No comments