සැලෝන් එකේදී උඩුබැලි අතට අභිරහස් ලෙස මියගිය දිනේෂා චතුරංගනීට ඇත්තටම සිදුවූයේ කුමක්ද

රූපලාවන්‍යාගාරයක් තුළදී පසුගියදා මියගිය සුරූපි තරුණියගේ මරණය පිළිබඳ පසුගියදා සමාජ ජාල මාධ්‍යවල වගේම බොහෝ තැන්වල බොහෝ අය කතාබහ වුණා.
එහිදි දිනේෂා චතුරංගනීගේ මරණය විදුලි සැර වැදීමකින් සිදුවූ බවටත් මත පළවුණා. නමුත් මෙම මරණයට සැබෑ හේතුව මෙතෙක් නිශ්චිතව හෙළි කර ගැනීමට තවමත් හැකි වී නැහැ.
දිනේෂාගේ මරණය සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක පළවූ වාර්තාවයි මේ.

Reviewed by PRABASH
on
November 21, 2017
Rating:
No comments