අනියම් පෙමින් ඉපදුන දරුවා ඇළකට විසිකරුපු හිත් පිත් නැති නරුම මවක්
සමාජයේ තිබෙන කුඩාම ඒකකය පවුල වන අතර භාර්යාව, ස්වාමිපුරුෂයා වශයෙන් හෝ මව, පියා සහ දරුවන් ලෙස එය පැවතිය හැක. අනාදිමත් කාලයක පටන් පවුල යන ඒකකය වටා ගොඩනැගුණු විවිධ සමාජ රටාවන් (Social Cultures) තිබුණු අතර එය ප්‍රාදේශීයව හෝ භූගෝලීය සාධක මත වෙනස්වුණි. සම්මත පවුල විටෙක සංකීර්ණ පවුලක් ලෙස පැවතියේ එතුළ බිරිඳගේ හෝ ස්වාමිපුරුෂයාගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් ජීවත් වන විටය.
වීඩියෝව පහතින් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.
අනියම් පෙමින් ඉපදුන දරුවා ඇළකට විසිකරුපු හිත් පිත් නැති නරුම මවක්
Reviewed by Gossip Girl
on
November 08, 2017
Rating:

No comments